මම ශ්‍රි ලාංකික බෞද්ධ වෙමි. මම තරමක් ධනවාදයට විරුද්ධ වෙමි. නමුත් මම බෝඩ් කෑලි උස්සගෙන ශ්‍රි ලාංකික සමාජවාදියකු මෙන් දැගලිම මා පිලිකුල් කරමි.මම මගේ ආගම මෙන්ම අන් අයගෙ ආගම් වලටද ගරු කරමි මන්ද මම මගේ ආගම කෙරෙහි ඇති හැගීම ඔවුන් තුල ඔවුන්ගේ ආගම් පිලිබද ඇති නිසා මිස මම ඔවුන්ගේ ආගමට ගරු කලවිට මගේ ආගමට ඔවුන් ගරු කරාවි යන පටු හැගීමකින් නොවන බව මම මෙහිදි ප්‍රකාශ කල යුතුය.

My Wall
No comment found.